
ටිකක් කථා කරලා බැලුවොත් මගේ වයසේ ඉන්න ලමයි එක්ක,මට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල්,විෂේෂයෙන් පිරිමි ලමයි එක්ක...හැමොම කියන්නේ"මම වෙනස් ලූ"එකට උත්තරයක් කියන්න හැමදාම මගේ ලග නැහැ..ඇත්තතටම මම වෙනස් ද කියලා වෙලාවකට මටම හිතෙනවා.ඒක ඇත්ත වෙන්න ඕනේ,මොකද මම පිලිගන්න විදියට ලොකේ එකම වගේ මිනිස්සු නැහැ.හැමොම හිතන විදිය වෙනස්.දෙයක් පිලිගන්න විදිය වෙනස්...
එහෙම වීම වෙලාවකට හොදයි,මොකද එහෙම වුනොත් අපි කාගෙවත් සිත් රිදවීම් වෙන්නෙ නැහැ නේ,ඒත් ඒ කියන සිත් රිදවීම් වුනේ නැති නම් අපි ගොඩක් අය දන්න කිහිප දෙනෙකුගෙම අනන්‍යතාවය නැති වෙනවා.සිත් තැවුල්,විරහව නිසා කලා ලෝකෙට ආපූ,බ්ලොග් ලියන්න පටන් ගත්තු,දැන් සාර්ථක වෙලා ඉන්න අය දිහා බැලුවම හිතෙන්නෙ ඒක හොදයි කියලා..කොහොම උනත් මගේ වෙනස් වීම තුලින් සතුටු වුනු වගේම රිදුනු සිතුත් තිබුනා කියලා මට කවදාවත් අමතක කරන්න බැරි වේවි,ඒ හැම දේයටම එකම හෙතුවක් ලෙස අන්තිමට මට ඉතුවුනේ හරිම අත්මාර්ථකාමි "මමත්වය" පමනයි.ඒත් මට ඒකෙන් ලබුනේ ජීවිතයටම වටින තනිකම විතරයි.

1 comments:
oya hithanne oyagana witharamada? Jivithaya vindawanna epa......ekata vindinna denna.........hulange e me ath pawena silibag kallak wage harena paththta oya harenawa athi.....eka thamai oyata ehema kiyanawa aththe........me fantasiya athule oya wage aya godak inna wa.........pathada avinchnchanika ganayata watenna epa.......ehema unoth me hejamoniyata thatwath e jathiye ekek wadi wevi.....
adahas hondai..........kalaya giyata passe hullala wadakne....aya gannath be.......aththatama adare karana hithawath oyawenuwen hithana oyata alaya karana aya nathiwei...................
Post a Comment