Sunday, April 18, 2010

ඉඩ දෙන්න,හිනහෙන්න


හමන මද නල සුවද,
හදට දැනෙනා රැයක.
පිපුනු සෙනෙහේ මලක,
පෙති තෙමී ගොස් සෙමින.
පිනි බිදු පෙති තෙමන
බව දැනම..
සදු ඉදියි අහසේම,
තරු පොකුරු සමගින්ම.
ගිනි අරන් හදවතම,
අලුවෙලා මගේ සිහින;
අනේ එක වරක් වත්,
ඉඩ දෙන්න...
හිනහෙන්න සෙනහසින.

2 comments:

රුවන් ගේ සිතුම්... said...

ඔයාගෙ සිතුවිලි ලස්සනයි.හැබැයි දුකයි ඔයා ගැන.........

Raven said...

සංවේදී පදපෙළ ලස්සනට පෙළ ගස්වල තියනව. ඔබට ජය.

Post a Comment