.jpg)
හමන මද නල සුවද,
හදට දැනෙනා රැයක.
පිපුනු සෙනෙහේ මලක,
පෙති තෙමී ගොස් සෙමින.
පිනි බිදු පෙති තෙමන
බව දැනම..
සදු ඉදියි අහසේම,
තරු පොකුරු සමගින්ම.
ගිනි අරන් හදවතම,
අලුවෙලා මගේ සිහින;
අනේ එක වරක් වත්,
ඉඩ දෙන්න...
හිනහෙන්න සෙනහසින.
නුබ මට සිහිනයකි..... සරත් සමෙ සිතට සමීප වන,වස්සානයේ දී බොදව යන...